GOOgle +වසාදැමීමට යයි ඔබගේ ගිණුමේ ඇති අත්‍යාවශ්‍ය තොරතුරු DOWNLOD කරගන්න

පරිශීලකයන්ගේ අවම භාවිතය සහ පවත්වාගෙන යාමේදී ඇති වූ අභියෝග නිසා ගූගල්   ප්ලස් සමාජ මාධ්‍ය සේවය එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා සිට නතර කිරීමට තීරණය කර ඇති අතර  එහි පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුම් සහ ප්‍රවර්ධක පිටු මකා දැමීම සිදු කරනු ලබයි.

පරිශීලකයින්ගේ  ඡායාරූප සහ වීඩියෝ ඇතුළු අන්තර්ගතයන් මැකීම සිදු කර බැවින්  2019 මාර්තු මස මුල සිට ඔවුන්ගේ දත්ත භාගත කර සුරැකීමට උපදෙස් ලබා දී ඇත.

පරිශීලකයන් මිලියන 52.5 ක ගේ දත්ත මකා දැමීමට  ගූගල් ප්ලස් සමාගම කටයුතු කරන අතර පෙබරවාරි 4 වැනිදා සිට නව ගූගල් ප්ලස් ගිණුම් හෝ ප්‍රවර්ධන පිටු නිර්මාණය කිරීමට නොහැකි  වනු ඇත.

2015 වන විට පරිශීලකයන් මිලියන 111 .සිටි ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය ජාලය  2011 ජුනි මාසයේ ෆේස්බුක් සහ ටුවිටර් වැනි අනෙකුත් සමාජ ජාලවලට අභියෝග කරමින් ආරම්භ කෙරුණි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img