කටුනායක අධිආරක්ෂිත කලාපයේ කැමරාවක් ගුවන් ගතකල හතරක් අත්අඩංගුවට

කටුනායක අධිආරක්ෂිත කලාපයට අයත් දමින්නගහවත්ත ප්‍රදේශයේ ඩොර්නර  කැමරාවක් ක්‍රියාත්මක කල මාලදිවයින් ජාතික සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අබ්දුල්හ් විෂාහ ඊබ්‍රහිම්,අලිමොහොමඩ් අම්මාන් ,ඊබ්‍රහිම් හම්දහන් ,යන සැකකරුවන් සහ අල්නාත් අමිනා බින්ති ඉබ්‍රැනීම් නමැති වැඩිදුර අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ජාතික සිසුන් තිදෙනෙක් සහ සිසුවියකි.

මීරිගම පිහිටි ගුවන්හමුදා  කදවුරරේ රේඩාර් මධ්‍යස්‌ථානයට මෙම  ඩොර්නරයානය ගුවන්ගත කර තිබෙනු නිරීක්ෂණය වී ඇතිඅතර එමකදවුර මගින්  කටාන පොලිසියට දැනුම දී ඇත.

මෙම හතරදෙනා 2 වන දින රාත්‍රී 8.00 ට පමණ  ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි අංක 520/2 දමින්න ගහවත්ත කිබුලාපිටිය ලිපිනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රාත්‍රී ජංගම සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන් 53155 සුදත් ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් විසිනි.

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ඩොර්නරයානය සහ සැකකරුවන් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය .

පුස්තකාල ජායාරුපයකි

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img