එජාපයේ මීගමුව නව ආසන සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන

එක්සත් ජාතික පක්‍ෂයේ මිගමුව නවආසන සංවිධායක වරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කර ඇතිබව එක්සත් ජාතිකපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

හෙට සවස 4.00 ට පමණ නවසංවිධායක වරයා නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු  මීගමුවේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බස්නැවතුම්පොළ අසලදී  පිළිගැනීමට කටයුතු කරනබවද දැනගන්නට ඇත.

වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා හිටපු අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය ජයලත්  ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයාය.

ජයලත් ජයවර්ධන මහතා  මිගමුව එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක වරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඒ මහතාගේ නායකත්වයෙන්  එක්සත් ජාතික පක්ෂයට මිගමුව ආසනය ජයගෙන ඇත.

.2010 ජනාධිපති මැතිවරණයේදී ජන්ද 36669   එනම් වලංගු  ජන්ද සංඛ්‍යාවෙන් 52.59 % ක් එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් පොන්සේකා මහතාට  ලබාගැනීමට හැකිවූ අතර එම අවස්ථාවේදී ද මීගමුවේ එක්සත්ජාතික පක්‍ෂයේ සංවිධායක වරයා වශයෙන් කටයුතු කර ඇත්තේද  වෛද්‍ය ජයලත්  ජයවර්ධන මහතාය.

2010 ජනාධිපතිවරණය මිගමුව ආසනයේ සම්පුර්ණ ප්‍රතිපලය

CANDIDATE NAME VOTES OBTAINED PERCENTAGE Sarath Fonseka 36,669 52.59% Mahinda Rajapaksha 32,125 46.08% Mohomad Cassim Mohomad Ismail 187 0.27% Channa Janaka Sugathsiri Gamage 138 0.20% Achala Ashoka Suraweera 122 0.17% W.V. Mahiman Ranjith 69 0.10% Panagoda Don Prince Soloman Anura Liyanage 67 0.10% Lal Perera 50 0.07% M.K. Sivajilingam 48 0.07% Vickramabahu Karunaratna 48 0.07% Ukkubanda Wijekoon 35 0.05% Idroos Mohomad Ilyas 34 0.05% Sarath Manamendra 32 0.05% Sirithunga Jayasuriya 27 0.04% Wije Dias 14 0.02% Mohamed Musthaffa 14 0.02% Sanath Pinnaduwa 11 0.02% Senaratna de Silva 10 0.01% Aruna de Zoysa 7 0.01% Battaramulle Seelarathana Thero 7 0.01% Upali Sarath Kongahage 7 0.01% Muthu Bandara Theminimulla 2 0.00% Valid Votes 69,723 99.08% Rejected Votes 650 0.92% Total Polled 70,373 73.28% Regis.Electors 96,028

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img