රොයිස් යලි පත්කරනතුරු අපි සටන් කරනවා -ගිහාන් ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්‍ෂයේ මිගමුව නවආසන සංවිධායක වරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කිරීමට ගෙන ඇති  තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා හමුවේ කරුණු ඉදිරිපත් කලබව ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ  නාගරික මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිත ලිඛිත විරෝධතාවයක් මහලේකම් වරයා වෙත බාරදුන්බවද පක්ෂනායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවීමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අවස්ථාවක් සදහා ඉල්ලීමක් කර ඇතිබවද  නාගරික මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි

රොයිස් ප්‍රනාන්දු මහතා යලි මිගමුව එක්සත් ජාතිකපක්ෂයේ සංවිධායක වරයා ලෙස පත්කර ගැනීමේ සටන ජයගෙන මිස අතරමගදී ආපසු හැරීමක් හෝ සම්මුති නොමැති බවද ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img