ගංජා ගුලි 5000 ක් සමග 58 හැවරදී උඩුගම්පොල ව්‍යාපාරිකයා අත්අඩංගුවට

මිනුවන්ගොඩ ගම්පහ ප්‍රදේශ ආශ්‍රිතව ගංජා අධිමාත්‍රාවෙන් යුක්ත  මත්වීම සදහා භාවිතා කරන මෝදක ගුලි 5000 ක් සමග 58 හැවරදී  ව්‍යාපාරිකයෙකු  පෑලියගොඩ දිසා දුෂණ මර්ධන ඒකකය විසින් මිනුවන්ගොඩ උඩුගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන් ඇත.

දීසා දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක  මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමකින්  මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සන්තකයේ තිබු  මත්ද්‍රව්‍ය  අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. බෙදාහැරීමේ නියෝජිතයෙකු වශයෙන් පාරිභෝගික භාණ්ඩ වර්ග ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථානවලට බෙදාහැරීම් කරන අතරතුර මෙම මෝදකගුලිද බෙදා හැර ඇතිබව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මොහුගෙන් මෙම මෝදක ගුලි මිලදීගෙන ඇති ව්‍යාපාරික ස්ථාන බොහොමයක්ම පාසල් ආසන්නයේ පිහිටා ඇති බවද අනාවරණය කරගැනීමට විමර්ශන වලදී හැකිව තිබේ.

බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීමටපොලිස් සැරයන්29515 ආනන්ද    පොලිස් කොස්තාපල්වරුන්  වන 82594 අජිත් 73380 අමිල 43964 සිවකුමාර යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img