32 C
Negombo
32 C
Negombo

මිගමුව හරිහදේ හරිත පාගමන

-

මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසැලේ ඉදිකිරිමිට යෝජිත අංගසම්පුර්ණ නව  විද්‍යාගාරය ගොඩනැගීම සහ  හර්ස්චන්ද්‍ර 2030 දැක්ම සහ ඉලක්ක සපුරාගැනීම සදහා අවශ්‍ය  අරමුදල් සපයා ගැනීම සදහා අද 16 දින පාගමනක් සංවිධානය කරතිබුණි.

විදුහල අසලින් ආරම්භ කල පාගමන මිගමුව කොටුව රීඩාංගනය  අසලින් අවසන්විය.

පරිසරය සුරැකීමේ වැදගත් කම පිලිබදව  පිළිබද ජනතාව ජනතාව දැනුවත් කරන නිර්මාණ සහිත ප්‍රදර්ශන රථ සහිත පාගමනට දෙමව්පියන් ගුරුවරුන් අදිසිසුන් විශාල පිරිසක් සහභාගිවී සිටිනු දක්නට ලැබුණි. ආදී සිසුන් ගේ මුලිකත්වයෙන් මෙම   හරිත  පාගමන සංවිධානය කරතිබුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.