මිගමුව උසාවිය සහ රෝහල ඉදිරිපිට මහපාරේ නවත්වන වාහනවලින් නීතිවිරෝධී ගාස්තු අයකිරීමක්

මිගමුව නගරයේ විවිධ ස්ථානවල නිත්‍යානුකූල බලයක් නැති පුද්ගලයන් විසින් පොදු  දේපල පරිහරණය කරන මහජනතාවගෙන් මුදල් අයකරන  බව අපකළ විමර්ශනයකදී අනාවරණය විය.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතට අනුව ඕනෑම විකිනීමකදී හෝ සේවා සැපයිමකදී මුදල් ගෙවන පාරිභෝගිකයාට රිසිට් පතක් ලබා ගැනීමේ අයිතියක් ඇත.

මිගමුව උසාවිය ඉදිරිපිට  වාහන ගාල්කිරීම සදහා මුදල් අයකරණ අතර ඒ සදහා රිසිට් පතක් නිකුත් නොකරන අතර මාළු මිලදී ගැනීමට පැමිණෙන වෙළදුන්  ගෙන්   මිලදීගන්නා මාළුවල වට්නාකමට අනුව මුදල් ලබාගන්නා පුද්ගලයන් ද ඒ සදහා රිසිට් පතක් ලබානොදෙන බව ද අනාවරණය විය

මෙම සමහර ස්ථානවල එවැනි පුද්ගලයන් විසින් දිනකට රුපියල් දහස් ගණනින් උපයා ගන්නේ  කිසිදු ආයතනයකින් ලබාගත් හෝ පවරන ලද අවසරයකින් තොරවය.

මිගමුව මහරෝහල අසල මහපාරේ නවත්වන යතුරු පැදි සදහාද මුදල් ගෙවීමට සිදුවී ඇත.

කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතිව  යමෙක් මහජනතාවගෙන් මුදල් ලබගන්නේනම් එය නීතියට අනුව කප්පම් ලබගැනිමකි.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img