29 C
Negombo
29 C
Negombo

සංවිධායක ධුරයෙන් ඉවත්කිරීම හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයක් -රොයිස් ප්‍රනාන්දු

-

මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයක් බව රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ තලාදුව පාරේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවති මිගමුව එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බලමණ්ඩලය අමතමිනි.

කොට්ටාශ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් නාගරික මන්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයෙන් කොට්ටාශ මට්ටමින  නව සංවිධායක වරයා ඉවත්කරන තෙක් සතිපතා අඛණ්ඩ උද්ඝෝෂණමාලාවක්  දියත්කරන බවප්‍රකාශ කල රොයිස් ප්‍රනාන්දු මහතා ඒ සදහා අදිනු ලබන කළු පැහැති මීගමුවට පිටින් එපා යන පාටය සදහන් ටි සර්ටයද පළමුවරට මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

රොයිස් ප්‍රනාන්දු මහතා සංවිධායක දුරයෙන් ඉවත් කලත් මීගමුවේ ජනබලය ඇත්තේ ඒ මහතා සමග බව මෙම රැස්වීම ඇමතු ගිහාන් ප්‍රනාන්දු නාගරික  මන්ත්‍රීවරයා පැවසිය.


spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.