සංවිධායක ධුරයෙන් ඉවත්කිරීම හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයක් -රොයිස් ප්‍රනාන්දු

මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයක් බව රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ තලාදුව පාරේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවති මිගමුව එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බලමණ්ඩලය අමතමිනි.

කොට්ටාශ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් නාගරික මන්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයෙන් කොට්ටාශ මට්ටමින  නව සංවිධායක වරයා ඉවත්කරන තෙක් සතිපතා අඛණ්ඩ උද්ඝෝෂණමාලාවක්  දියත්කරන බවප්‍රකාශ කල රොයිස් ප්‍රනාන්දු මහතා ඒ සදහා අදිනු ලබන කළු පැහැති මීගමුවට පිටින් එපා යන පාටය සදහන් ටි සර්ටයද පළමුවරට මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

රොයිස් ප්‍රනාන්දු මහතා සංවිධායක දුරයෙන් ඉවත් කලත් මීගමුවේ ජනබලය ඇත්තේ ඒ මහතා සමග බව මෙම රැස්වීම ඇමතු ගිහාන් ප්‍රනාන්දු නාගරික  මන්ත්‍රීවරයා පැවසිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img