තිසර පටේ ගෙනා ලක්ෂ 6 ක කුඩුසමග කුඩුවට

පාසැල්යන තමහය හැවරදී දරුවා සමග කුලිරථ වලින් ගමන් කරමින් හෙරොයින් බෙදාහැරීමේ යෙදුනු 35 වියැති කාන්තාවක් මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන අංශය විසින් 18 දින  අත්අඩංගුවටගෙන ඇත.

කොට්ටාශ දුෂණ මර්ධන අංශයේ  ස්ථානාධිපති අයේෂ් පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව මිගමුව තෙල්වත්ත හන්දිය අසලදී  සැකකාරිය ගමන්කරමින් සිටි කුලී රථය නවතා කාන්ත පොලිස් කොස්තාපල් වරියන්ගේ සහාය ඇතිව සිදුකල සෝදිසි කිරීමේදී තිසරපට තුල සගවා ගෙන සිටි හෙරොයින් ග්‍රෑම්51 ක් සහ මිලි ග්‍රෑම් 870 ක්  සොයාගෙන ඇත.

ජාඇල බටගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව හෙරොයින් ජාවාරම් කරුවෙකු විසින් මිගමුව  මිනුවන්ගොඩ සිදුව  ඇතුළු ප්‍රදේශ වලට තොග වශයෙන් හෙරොයින් බෙදාහැරීම සදහා කුලියට ගෙන ඇතිබවමෙතෙක් සිදුකල  පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

දරුවා රැගෙන ගොස් ඇත්තේත් ඇය ගමන් කිරීම සදහා ත්‍රිරෝද රථ වෙනුවට කුලී කාර් යොදාගෙන ඇත්තේ ද

පොලිසිය රැවටීමට බව සැකකාරිය ප්‍රකාශ කර ඇත.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවකට  දැනට රක්ෂිත බන්ධනාගාර කර ඇත.

.මෙම කාන්තාව ප්‍රව්හානය කල හෙරොයින් ජාවාරම් කරුපිලිබදව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කරන බව අයේෂ් පෙරේරා  උප පොලිස් පරීක්ෂක වරයා පවසයි

.මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීමට පොලිස් සැරයන් ජයසුරිය 64306 පොලිස් කොස්තාපල්වරුන් වන පතිරණ 6484 ,ඉදුනිල් 32355 සහ කාන්තා කොස්තාපල්වරියන් වන සංජිවනි 9227 ,රුවන්දිකා 10197 යන පොලිස් නිලධාරීන් ද සහභාගී වී ඇත.

වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැක කාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img