හරකුන්ට ගිය කොටුව පිට්ටේනිය

නව පළාත්පාලන මැතිවරණ ක්‍රමය හදුන්වාදීමෙන්  බලාපොරොත්තු වුයේ කොට්ටාශයට වගකියන මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමයි.

කොට්ටාශ නියෝජනය කරමින් මිගමුව මහනගර සභාව සදහා නාගරික මන්ත්‍රීවරුන් පත්ව ඇතත් ඔවුන් තමන්ගේ කොට්ටශයේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීමට අඩුපාඩු සම්පුර්ණ කර ගැනීමට කටයුතු කරනබවක් පෙනෙන්නට නැත.

තමන්ට පැවරී ඇති වගකීම ඉටුකිරීම පසෙකින් තබා ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සංවිධායකවරුන් පත්කර ගැනීම  උද්ඝෝෂණ  විරෝධතා වැනි දේශපාලනය කටයුතු වෙනුවෙන් වැඩිකාලයක් වැයකරමින් සිටිනබව පෙනෙන්නට ඇත.

පළාත්පාලන ආයතනයක ඕනෑම තැනක එම පළාත්පාලන ආයතනයේ විෂය පථයට වැටෙන කටයුතු සිදුනොවන්නේනම් ඒ සදහා ඍජුව එම  කොට්ටාශය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයා වගකිව යුතුය.

මෙම ජයාරූප යෙන් දැක්වෙන්නේ මිගමුව පැරණි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ඇති බෝක්කුවකි මෙය සම්පුර්ණයෙන්ම වැසි ඇති අතර වැසිකාලයේදී මෙම ස්ථානය ජලයෙන් යටවේ.එමෙන්ම පැරණි උසාවි බිමේ මදුරුවන් බෝව ස්ථාන බහුලව දක්නට ඇත.

කොටුව පිට්ටේනිය හරකුන් ලගින තැනක් බවට පත්ව ඇති අතර ක්‍රීඩාගාරය වහලය ගැලිවී ඇත.එහි ඇතුලත ඇති වැසිකිලි මිහිපිට අපායකි.

මෙම කොට්ටාශය නියෝජනය කරමින් එක්සත්ජාතික පක්ෂයේ සජිත් මොහාන් මහතා නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වී ඇති අතර සමානුපාතික ලැයිස්තුවෙන් නාගරික මන්ත්‍රීවරියක් ලෙස  පොදුජන එක්සත්පෙරමුන පත්කරන ලද නිර්මලා ප්‍රනාන්දු මන්ත්‍රීවරිය ද මෙම කොට්ටාශය නියෝජනය කරයි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img