තිබිරිගස්කටුවආපන ශාලාවක තිබී බෝම්බයක් හමුවූ කතාව සත්‍යක් නොවේ

-

කටාන පොලිස්ව්සමේ තිබිරිගස්කටුව ප්‍රදේශයේ ආපන ශාලාවක  තිබී බෝම්බයක් හමුවී ඇති බවට පැතිරයන ආරංචිය අසත්‍යක් බව අපගේ පොලිසිස් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

මෙසේ බෝම්බයක් ලෙස සැකකර ඇත්තේ එම ආපන ශාලාවට ආහාර ලබාගැනීමට පැමින අමතකවී ගිය  මෝටර් කාර්මිකයෙකුගේ කාර්මික උපකරණ සහිත බෑගයකි..

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here