ඒත්තුකාල  සංචාරක කලාපය අද ඉරිදා පාලුවට යයි

මිගමුව නගරයේ සහ ඒ අවට අදත් මාර්ග බාධක යොදා පරික්ෂාකිරීම් සිදුකරන අතර මිගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටද මාර්ග බාධකයක් ඉදිකර ආරක්ෂාව තරකර ඇත.

ඉරිදා දිනයේ සැහැල්ලුවෙන් ගමන්කරන දෙස්විදෙස් සංචාරකයන් ගෙන් පිර තිබෙන මීගමුවේ ඒත්තුකාල  සංචාරක කලාපය අද පාලුවට ගොස් තිබුණි.

පැය 24 පුරාම විවෘතව පැවති සංචාරක  හෝටල් වල ගේට්ටු ආරක්ෂක පියවරක් ලෙස වසා තිබෙන අතර පැමිණෙන අමුත්තන් ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව වාහන හෝටල් පරිශ්‍රය වෙත ඇතුල් කිරීමට පියවරගෙන ඇත.

සංචාරක කර්මාන්තය  ආශ්‍රිතව කුලිරථ රියදුරන් කුඩා ප්‍රමාණයේ භෝජන ශාලා ආදී  ස්වයං රැකියාවල යෙදුනු එදිනෙදා ජිවනෝපාය සදහා අදායම්  උපයාගත් විශාල පිරිසක් මේ තත්වය හමුවේ අසීරුතාවයට පත්ව සිටි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img