ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව මිගමුව නගරයේ 27 සෙනසුරාදා සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවටගත් M.A.Z පරිස් මිගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා අද 28 ඉරිදා වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතාවෙත ඉදිරිපත්කර ඇති අතර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට මෙහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත
You might also likeRELATEDRecommended to you
රොෂාන් රණසිංහ අමාත්‍යවරයා දැවී යයි
රටතුල මෙන්ම ජයාතන්ත්ර වශයෙන් මහත් කතාබහට ලක්වන ශ්‍රීලංකා ක්‍රිකට්...
නිමල් ලාන්සා අත්හැරිය වගකීම් රජිතට
මිගමුව මැතිවරණ බලප්‍රදේශයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති බලගැන්වීමේ...
ආර්මේනියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සබදතා
ආර්මේනියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ප්‍රථම වරට විශේෂිත කාල...