ඇපල් මත්පෙති 4096 ක් සමග දළුපොතදී දෙදෙනෙකු අත්අඩංගුවට

ඇපල් වර්ගයේ මත්පෙති 4096 ක් සමග අත්අඩංගුවට ගත්  දෙදෙනෙකු  මැයි මස 10 වනදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කර ඇත.

මෙසේ  රක්‍ෂිත බන්ධනාගාරගත කරනලද්දේ  මිගමුව පෙරියමුල්ල පල්ලිය පටුමග පදිංචි අනීස් මොහොමඩ් කල්හාර් සහ මිනුවන්ගොඩ පදිංචි කාරියක් වන ආරියවතී සිල්වා යන සැකකරුවන් දෙදෙනායි.

පරීක්ෂණ වලදී හෙළිවූ තොරතුරු අනුව මොවුන් දෙදෙනා ඥාතින් බව පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

මිගමුව කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ  ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතාට ලැබුණු තොරතුරකට අනුව දළුපොත ගල්කටුව ප්‍රදේශයේදී සැකකරුවන් මත්පෙති සමග අත්අඩංගුවට ගෙන ඇත

මොහොමඩ් කල්හාර් සන්තකයේ මත්පෙති 4000 ක් සහ ආරියවතී සිල්වා සන්තකයේ මත්පෙති මත්පෙති 96 ක් තිබී ඇත.

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් වරුන් වන දමිත් 31753 ප්‍රේමරත්න 26214 සහ පොලිස් කොස්තාපල්වරුන් වන සෙනවිරත්න  60490 ඉන්දික 61836 නිශාන්ත 75471 කාන්තා පොලිස්කොස්තාපල්  රවිහාරි සහ පොලිස් රියදුරු විජේසුරිය යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

උපපොලිස් පරීක්ෂක විමල කුමාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img