31 C
Negombo
31 C
Negombo

මීගමුව පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

-

වහාම ක්‍රියාත්මක වන පරිදි  මීගමුව පොලිස් කොට්ඨාසයට  පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ , හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මීගමුව පොලිස් කොට්ඨාසයට  මිගමුව, කොචිචිකඩේ,පමුණුගම,කොටදෙනියාව ,දිවුලපිටිය,සිදුව,රද්දොළුගම ,කටුනායක කටාන සහ දුන්ගාල්පිටිය පොලිස් බලප්‍රදේශ වලට මෙම ඇදිරි නිතිය ක්‍රියාත්මක වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.