මිගමුව නියෝජ්‍ය නගරාධිපති වරයාට 1050000 ක ඇපයක්

සෝදිසි මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවට ගෙන ශරීර ඇපමත මුදා හරසිටි  M.A.Z පරිස් මිගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා සදහා   ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් සහ මුදලින්  රුපියල් 50000 දහසක  මුදල් ඇපයක් තබන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය මැයි මස 28 දින නියෝග කළේය.

නියෝජය නගරාධිපතිවරයාට එරෙහිව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන විසින් ගොනුකර ඇති නඩුව අද දින නැවත කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් තුමිය මෙම නියෝගය සිදුකළේය.

ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව මිගමුව නගරයේ අප්‍රේල්  මස  27 දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී පෙරියමුල්ලේ පිහිටි නියෝජ්‍ය නගරාධිපති වරයා ගේ නිවස සෝදිසි මෙහෙයුමේදී පර්ක්ෂාවට ලක්කිරීමේදී  ඔහු සන්තකයේ කඩුවක් කිනිස්සක් සහ ජංගම දුරකථන බැටරි 37 ක් සොයාගෙන අත්අඩංගුවට ගනුලැබිය.

විමර්ශන වලින් පසුව  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අප්‍රේල් මස 28 ඉරිදා වැඩබලන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කිරීමෙන් පසු  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට සහ  මැයිමස 28 දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝගකර තිබිණි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img