සහරාන් සහ හිජාස් ජුනි 10 දක්වා රිමාන්ඩ්

නීතිවිරෝධී රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් මධ්‍යස්ථානයක් සහ අලවි සැලක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු ජුනි මස 10 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරීය මහත්මිය නියෝගකළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිගමුව ග්‍රීන්ස් පාරේ ඔරියන්ට් ලංකා නමින් රූපලාවන්‍ය ආලේපන වර්ග අලවිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පෙරියමුල්ල රාහුමනා බාත්හි අංක 20 ලිපිනයේ පදිංචි කරුවෙකු බව කියන මොහොමඩ් කලීල් මොහොමඩ් සහරාන් සහ පන්සල පාරේ අංක 27/3 දරන නිවසේ පදිංචි කරුවෙකු වන මොහොමඩ් බුහාරි මොහොමඩ් හිජාස් නමැති දෙදෙනාය.
ප්‍රමිතියකින් තොර අඩුමිලට ලබාගත හැකි රූපලාවන්‍ය ආලේපන වර්ග අලුත් ඇසුරුම්වල පුරවා ඉහල මිලගණන් සහිත වෙළද නාම සහිත ලේබල් අලවා ව්‍යාජ නිෂ්පාදන සහ කලිකුත්වීමේ දින කාණ්ඩ අංක සදහන් කර අලවිකල අලවි කිරීමේ ජාවාරමක් පිලිබදව සැකපිට මෙම සැකකරුවන් දෙදෙනා මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව එම අංශයේ නඩු මෙහෙයවන නිලධාරී නවරත්න බණ්ඩාරමහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img