කදසුරිදුගම සහ දෙහිමල්වත්තේ කුඩු ජාවාරම් කරුවන්රක්ෂිත බන්ධනාගාරයට

හෙරොයින් ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 614 ක් සමග මිගමුව කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනෙකු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා 14 දින නියෝගකළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ හෙරොයින් ග්‍රෑම් 1 ක් සහ  මිලිග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවටගත් කටාන පොලිස් වසමේ   අක්කර පනහ කදසුරිදු ගම පදිංචිකරුවෙකු සහ ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 314 සමග අසුවූ   මිගමුව  දෙහිමල්වත්තේ පදිංචි කරුවෙකි.

ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 26214 ප්‍රේමරත්න සහ පොලිස් කොස්තාපල් වරුන් වන 60490 සෙනවිරත්න 61836 ඉන්දික 72471 නිශාන්ත  යන නිලධාරීන් සමග කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ප්‍රදීප් චාමර මහතා වැටලීම් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙනතිබු අතර උපපොලිස් පරීක්ෂක විපුල කුමාර මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img