කුරණ වෑබඩ පාරේ නිවසක්තුල කසිප්පු පෙරූ ගෙහිමියා සහ ගෝලයා බඩුත් සමග කොටුවෙයි

මිගමුව නගරයේ ජනාකීර්ණ කුරණ වෑබඩපාරේ නිවසක් තුල නීතිවිරෝධී ස්කාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් 14 දින පස්වරුවේ  අත්අඩංගුවට ගෙන ඇත.

දුෂණ මර්ධන ඒකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මාරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබු පෙරන ලද කසිප්පු මිලිලීටර් 30000 ක් සහ පෙරීමට සුදානම්කර තිබු ගෝඩා ලීටර් 2500 ක් පෙරුම් උපකරණ ගෑස්ලිප් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති නීතිවිරෝධී කසිප්පු ස්කාගාරය පවත්වාගෙනගිය 30 හැවරදී විවාහකයෙකුවන  නිවසේ  හිමිකරු සහ ඔහු ගේ සේවකයා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක උදයකුමාර වුල්ටර් මහතා ගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 51758 අජිත් පොලිස් කොස්තාපල් වරුන්වන 36216 රත්නායක 37934 දිසානායක යන නිලධාරීන් ද සහභාගී විය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img