සිදුවේ ‘කොක්ෆිට්’ සමාජශාලාවේ වෙඩිතැබිම -සැකකරුගේ ඇපඅයදුම ප්‍රතික්‍ෂේපවේ

සිදුවේ  සමාජ ශාලාවකට පැමිණසිටි අයෙකුට වෙඩිතබා ඝාතනයට තැත්කිරීමේ  සිද්ධියකට අදාලව සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සමාජ ශාලා හිමියෙකුට ඇපලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම ප්‍රතික්‍ෂේප කළේය.

මෙසේ ඇප ප්‍රතික්‍ෂේප වූයේ සීදුවේ ‘කොක්ෆිට්’ සමාජ ශාලාව හිමි ව්‍යාපාරිකයා වූ දංකොටුව මීගමුව පාර අංක: 132 හි පදිංචි පි‍්‍රයනාත් ජෝර්ජ් පි‍්‍රයංකර අප්පුහාමි නමැත්තෙකි.

2018 දෙසැම්බර් මස 9 වැනි දින පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණි ගිහාන් ළහිරු නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිචෝදනා ලබා තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් පසු පොලිසිය මගහැර කට්ටි පනිමින් සිටි බව කියන සැකකරු පෑලියගොඩ දිස්ති‍්‍රක් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි.

පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් තම විරෝධතාවය දැක්වීය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img