බෝලගල පරිසර විනාශයේ චෝදනා කොච්චිකඩේ පොලිසිය ප්‍රතික්‍ෂේප කරයි

පාවෙන හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ ව්‍යාජ  සැලැස්මකට මුවාවෙමින් දිවුලපිටිය බෝලගල ප්‍රදේශයේ  සිදුකරන මහාපරිමාණ  මැටි කැපීම නතර කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කිරීම කොච්චිකඩේ පොලිසිය විසින් හිතාමතාම මගහැරීම නිසා පොලිස් පතිතුමාගේ සහන මැදිරියට පැමිණිලි කිරීමට සිදුවුබව බෝලගල ප්‍රගති ග්‍රාමසංවර්ධන සමිතිය චෝදනා කරති.

ඔවුන් මෙම චෝදනාව සිදුකරන්නේ  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත බෝලගල මහාපරිමාණ පරිසර විනාශය පිලිබදව ලිඛිත පැමිණිලක් කරමිනි.

සහන මැදිරියට කල පැමිණිල්ල පිලිබදව සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉදිරියේ පරීක්ෂණයක් පැවැත්වූ බවත් එදිනම CIB  1/ 142 /65 යටතේ සිදුකල පැමිණිල්ල පිලිබදව මෙම මස 24 දින දක්වා ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවද ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සදහන්වේ.

ග්‍රාමසංවර්ධන සමිතිය සිදුකරන සියලු ප්‍රතික්‍ෂේප කරන බවත්  මේ වනවිට මෙම පැමිණිල්ල පිලිබදව අධිකරණයට කරුණු වාර්තාකර නීතිමය කටයුතු ආරම්භ කර ඇතිබව අපකල විමසීමකදී  කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා  පැවසිය.

&;

වැඩිදුර විස්තර

දිවුලපිටිය බෝලගල පරිසරය විනාශ කරන මහාපරිමාණ මැටිවලට – ජනාධිපති සම්මානයක් ?

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img