මෙරට තිබෙන දුෂිතම ආයතනය පාර්ලිමේන්තුවද?

පාස්කු ප්‍රහාරය පිලිබදව තේරීම් කාරක සභාව පත්කළේ රිසාඩ් අමාත්‍ය වරයා පොලිස් පතිවරයා  සහ අගමැතිවරයා සුද්ධ කිරීමට සහ වගකීම ජනාධිපති වරයා වෙත බැරකිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

පුජිත ජයසුන්දර මහතා පොලිස්පති කිරීමටයෝජනාව ව්‍යවස්ථා දායක සභාවට යෝජනා වූ අවස්ථාවේ  තමන් විරුද්ධ වු බවත් අගමැති තුමා සහ කතානායක තුමා බලපෑම් කර ඔහු පොලිස් පති කළබවද චිත්‍රපට සංස්ථාවේ සභාපති කලයුතුයි තමන් යෝජනා කල පුද්ගලයා පොලිස් පතිකිරීමේ විපාක විදීමට සිදුවී ඇතිබවද මන්ත්‍රීවරයා වැඩිදුරටත්  සදහන් කරයි .

නමගිය අපරාධකරුවෙකු වන අර්ජුන ඇලෝසියස් මහබැංකුවේ අධිපති කිරීමට තමන් ඇතුළු ඇමතිවරු පිරිසක් විරුද්ධ වූ බවත් අර්ජුන නැතිව රට ගොඩගැනීමට නොහැකිබවට අගමැතිවරයාගේ කෙදිරිය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළබවද ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img