කටුනායකදී මාරක රිය අනතුරක් – 65 වියැති කතක් මරුට -පලාගිය මිහමුවේ ව්‍යාපාරිකයා මාට්ටු

මාරක රියඅනතුරක් සිදුකර පලාගියබව කියන  ව්‍යාපාරිකයෙකු සිදුව පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මීගමුවේ පදිංචි සංචාරක ව්‍යාපාරයක නියුතු ඇන්ටන් ජෙප්රි   නමැති 32 දෙහැවරදි අයෙකි.

මෙම මස 12 දින රාත්‍රී 8.00 ට පමණ කොළබ මිගමුව මාර්ගයේ කටුනායක රෝමානු කතෝලික විදුහල ඉදිරිපිටින් පාරමාරුවෙමින් සිටි 65 හැවරදී  කාන්තාවක් මෝටර් රථයක ගැටී ඇතිඅතර වාහනයේ රියදුරු නොනවත්වා පලාගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ කටුනායක ගුවන්හමුදා කදවුර පාරේ පදිංචිව සිටි එල් එච් සීලවතී ද සිල්වා මහත්මිය මියගොස් තිබේ.

මෙම මාරක රියඅනතුර පිලිබදව පරීක්ෂණ ආරම්භ කල සිදුව පොලිසිය මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනතුර සිදුකල බව කියන වාහනයේ අයිතිකරු  හදුනා ගෙන ඇත.

පොලිසිය මගහරිමින් සිටි සැකකරු පොලිසියට පැමිණ බාරවී ඇත.

අතර වැඩිදුර විමර්ශන වලින් පසු  සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය

සිදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතා සිදුකල විමර්ශන කටයුතු සදහා  පොලිස් කොස්තාපල්  ඔෂද 67241 නිලධාරියාද සහභාගිවී ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img