31 C
Negombo
31 C
Negombo

මහුද ගොඩට -ගෙවල් මුහුදට ධිවර පවුල් 2000 ක නිවාස අනනරක්ෂිතයි

-

මිගමුව මෝරවල පිටිපන   තලාහේන පේරුව ප්‍රදේශ විශාල වශයෙන් මුහුදු කෑමට ලක්වෙමින් පවතී

මෙම මුහුදු ඛාදනය  නිසා ගොඩබිමින් විශාල ප්‍රමාණයක් මුහුදට සෝදාගෙන ගොස් ඇත. මෙනිසා පාරම්පරික  ධීවරයින් පදිංචිව සිටින නිවස විශාල ප්‍රමාණයක බිත්ති පුපුරා ගොස් ඇතිඅතර මේවා තවදුරටත් සිදුවන  වෙරළ ඛාදනයත් සමග පෙරලි යාමෙන් මේවායේ පදිංචිකරුවන්ගේ ජිවිත හානි ඇතිවීමට ද ඉඩකඩ ඇත.

මේ පිලිබදව වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන දැනුවත් කලද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැතිබව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම මුහුදු ඛදනයටබ් ප්‍රධානතම හේතුව කොලබ වරයා නගර ව්‍යාපෘතියට සහ කොලබ කටුනායක අධිවේගී මර්හයට  මුහුදින් විශාල වශයෙන් වැලිපොම්පකිරිමබව සමස්ත ලංකා ධිවරජනතා වෘතියසංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මිගමුව සිට උස්වැටකෙයියාව දක්වා ධිවර පවුල් 2000 කගේ පමණ නිවාස අනනරක්ෂිතවී  ඇතිබවද ඔහු පවසයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.