අක්කර පනහේ ඩෙංගු අධිවසංගත තත්වයක් – මර්ධනය සදහා හෙට මහමෙයුමක්

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ 93 D ග්‍රාමනිලධාරී වසමේ පමණක් අද 14  දිනට වාර්තා වී ඇති     සංඛ්‍යාලේඛනඅනුව ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගීන් ගණන 273 කි

මේ වනවිට මිගමුව මහනගර සභා  සීමාවේද ඩෙංගු රෝගීන් වර්තාවිමේ සැලකිය යුතු වර්ධනයක් ඇතිබව මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ආරංචිමාර්ග පවසයි.

පසුගිය වසරවල මෙන්ම රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්පිරිසක්ද ඩෙංගු උණරෝගයවැළදීමෙන් රෝහල් ගතකර ඇත.

අධි වසංගත තත්වයක පවතින කටාන අක්කර පනහප්‍රදේශයේ ඩෙංගු මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමග  හෙට 15 දින විශේහ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනබව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුරනි මාලා මහත්මිය පවසයි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img