මහුද ගොඩට -ගෙවල් මුහුදට ධිවර පවුල් 2000 ක නිවාස අනනරක්ෂිතයි

මිගමුව මෝරවල පිටිපන   තලාහේන පේරුව ප්‍රදේශ විශාල වශයෙන් මුහුදු කෑමට ලක්වෙමින් පවතී

මෙම මුහුදු ඛාදනය  නිසා ගොඩබිමින් විශාල ප්‍රමාණයක් මුහුදට සෝදාගෙන ගොස් ඇත. මෙනිසා පාරම්පරික  ධීවරයින් පදිංචිව සිටින නිවස විශාල ප්‍රමාණයක බිත්ති පුපුරා ගොස් ඇතිඅතර මේවා තවදුරටත් සිදුවන  වෙරළ ඛාදනයත් සමග පෙරලි යාමෙන් මේවායේ පදිංචිකරුවන්ගේ ජිවිත හානි ඇතිවීමට ද ඉඩකඩ ඇත.

මේ පිලිබදව වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන දැනුවත් කලද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැතිබව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම මුහුදු ඛදනයටබ් ප්‍රධානතම හේතුව කොලබ වරයා නගර ව්‍යාපෘතියට සහ කොලබ කටුනායක අධිවේගී මර්හයට  මුහුදින් විශාල වශයෙන් වැලිපොම්පකිරිමබව සමස්ත ලංකා ධිවරජනතා වෘතියසංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මිගමුව සිට උස්වැටකෙයියාව දක්වා ධිවර පවුල් 2000 කගේ පමණ නිවාස අනනරක්ෂිතවී  ඇතිබවද ඔහු පවසයි

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img