කුඩුගෙනා යතුරුපැදිය කොච්චිකඩේදී පොලිස් නිලධාරීන් අසල පෙරලෙයි

කොච්චිකඩේ පාලම අසල පොලිස් නිලධාරීන් ඉදිරිපිට යතුරු පැදියක් පෙරලීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා ලග තිබී හෙරොයින් ග්‍රැම් 2 ක් සහ මිලිග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගෙන ඇත.
කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ මහතා සහ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සරත් මහතා පාලම අසල රාජකාරියේ යෙදී සිටියදී වේගයෙන් පැමිණි යතුරු පැදියක් ඔවුන් ඉදිරියේ පෙරලි එහි ගමන්කළ දෙදෙනාම තුවාල ලබාඇත.
මොවුන් රෝහල් ගතකිරීම සදහා පරික්ෂා කිරීමේදී මොවුන් සන්තකයේ හෙරොයින් ග්‍රැම් 2 ක් සහ මිලිග්‍රෑම් 500 ක් තිබී ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.
මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත රෝහලේදීම සැකකරුවන් 20 දින දකවා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත
මෙසේ බන්ධනාගාර ගතකර ඇත්තේ බම්බුකුලියේ සහ උඩන්ගාවේ පදිංචි තරුණයන් දෙදෙනෙකි

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img