කුසපත් ඇදීමෙන් ජයගත් රවී ජිවානන් ද මිගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමේ නායකයා

මිගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට තාවකාලික නායකයෙක් තෝරා ගැනීම සදහා සිදුකල කුසපත් ඇදීමෙන් රවී ජීවානන්ද නාගරික  මන්ත්‍රීවරයා ජයගෙන ඇත.

කණ්ඩායම් නායකයා ලෙස කටයුතුකළ රොයිස් ප්‍රනාන්දු  මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් තාවකාලික කණ්ඩායම් නායකයෙකු පත්කර ගැනීම සදහා මිගමුව එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායක වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නාගරික මන්ත්‍රීවරුන්‌ගේ හමුවකදී   මෙම පත්කිරීම සිදුකර ඇත.

තාවකාලික කණ්ඩායම් නායකයත්වය  සදහා පස්දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර එක් අයෙකු තරගයෙන් ඉවත්ව ඇත.

මෙම අවස්ථාවේ   තාවකාලික කණ්ඩායම් නායකයෙකු පත්නොකළ යුතුයැයි ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට ඇත.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img