Saturday, September 26, 2026
26 C
Negombo

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිෂන් සභාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ගැන සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

 මෙම ප්‍රහාරයට හේතුව, ඊට වගකිවයුත්තේ කවුද, අන්තවාදීන්ට දේශපාලන රැකවල් දුන්නේ කවුරුන්ද ආදිය සොයාබැලීම සඳහා මෙම කොමිෂන් සභාව පත්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන්ගේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ අත්සනින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

lankadeepa

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img