කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී -හොරු

සැණකෙළියක් සදහා රද්දොළුගම   ක්‍රීඩා පිටියක් වෙන්කරදීමට කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අල්ලස් ඉල්ලන ලබාගන්නා  හඩපට සහ දර්ශන සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත්කර හුවමාරු වෙමින් පවතී .

මෙම හඩපට සහ දර්ශන වලට අනුව අල්ලස් ලබාගැනීම සදහා කටයුතු කරන්නේ මෙරාජ් නිශාන්ත ගුණසේකර නොහොත් පත්තර කඩේ රවීන්ද්‍ර  නමැති  රද්දොළුගම කොට්ටාශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාය.

මොහු මුදල් ගනින අප්‍රසන්න ආකාරය දකින රද්දොළුගම ජනතාව තමන්ගේ ගේ ප්‍රසාදය දිනා   සිටි ප්‍රදේශයේ තරුණ නියෝජිතයා කපාදමා  මොහුට (පත්තර කඩේ රවීන්ද්‍ර)  අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු කල දේශපාලන බලවතුන් පමණක් නොව ඔවුන්ගේ දෙමවුපියන්ද සිහිපත්කරන බව දැනගන්නට ඇත.

මොහු මුදල් ඉල්ලා සිටින්නේ ප්‍රාදේශීයසභාව සතුපොදු දේපලක් කුලියට දීම සදහා වන බැවින් මේ ගනුදෙනුව පිටුපස තවත් දේශපාලන බලවතුන් සිටීමේ ඉඩකඩ බැහැර කල නොහැක.

කණ්ඩායම් රැස්වීම් වලදී ප්‍රසිද්ධියේ කොමිස් ඉල්ලන මන්ත්‍රීවරුද සිටින  බව කමල්සිරි ද සිල්වා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුගිය මහා රැස්වීමේදී හෙළිදරවු කළේය.

ජලනල එලීමට පාරේ කපනකාණුවේ පස්ටිකවිකුණා ගන්නා ප්‍රාදේශීය සභා මන්ත්රිවරු පිලිබදව චෝදනා මෙන්ම ඉඩම් කොටස්කර විකුණන සමාගම් සමග අතයට ගනුදෙනු  සභා පරවල් වල ඇති ගස්කපගෙන යාම සිදුවන බවට චෝදනා  ප්‍රාදේශීය සභාවේ රැස්වීම වලදී අසන්නට ලැබුණි.

කටානේ ප්‍රාදේශීය සභාව පත්විඇති මෙම මජර තත්වයෙන් ගොඩගැනීම සදහා පක්‍ෂබේදයෙන් තොරව ප්‍රාදේශීය සභාවේ ජනතාවාදී නියෝජිතයන් පෙළ ගැසිය යුතු කාලය එලබ ඇත.

මේම චෝදනා පිලිබදව කඩිනම් පරීක්ෂණ පැවැත්වීම සහ වරදකරුවන් තනතුරුවලින් ඉවත්කිරීම දේශපාලන පක්‍ෂවලවගකීමකි.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img