පෙරියමුල්ලේ ලොරි ගිනිතැබූ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරයි

මීගමුවේ ප්‍රසිද්ධ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකුට අයත් ලොරි රථ 4ක්ට ගිනිතැබීමේ  සිද්දියසම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල මුද්‍රණ ශිල්පියා මෙම මස 31 දින දක්වා රක්‍ෂිත බන්ධනා ගාර ගතකර ඇත.

මෙසේ බන්ධනාගාර ගතකර ඇත්තේ මිගමුව වැල්ලවීදියේ පදිංචි 41 හැවරදිසුමුදු ලක්මාල් නමැත්තෙකි

ප්‍රවාහන කටයුතු පිළිබද ව්‍යාපාරයක් පවත්වාගෙන යන මීගමුවේ හලාවත පාරේ අංක 208 දරන ස්ථානයේ පදිංචි ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින් ඔහුට අයත් ලොරිරථ  හතරක් 21 දින අලුයම් කාලයේ ගිනි තබා තිබු අතර ඒ නිසා ලක්‍ෂ 20 කට වැඩි අලාභයක් සිදුවී ඇතිබව පැමිණිල්ලේ සදහන්ව තිබුණි.

cctv දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු වාහන වල සිට්කවර ඉරා ඒවාට ගිනිතබා ඇතිබව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img