මදුරුවන්ගෙන් තොර මිගමුවක් දවල් හීනයක් ද ?

මිගමුව මහනගරසභා බලප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවෙමින් පවතින අතර පවතින මෝසම් වැසි තත්වයත් සමග තවදුරටත් ඉහල යාමේ අවදානමක් පවතී.

ඩෙංගු ඇතුළු මදුරු ගහනය වැඩිවීම පාලනය කිරීමේදී වැදගත්ම සාධකය වන්නේ පරිසරය පවිත්‍රව තබා ගැනීම සහ මදුරුවන් බෝවියහැකි ජලය එක්රැස්වන ස්ථාන අවම කිරීමයි.

මදුරුවන්ගෙන් තොර මිගමුවක් සෞඛ්‍ය අංශය සකස්කරන ලද සැලසුම්  වර්ණවත් ලිපිගොනු අත්පත්‍රිකා සහ ප්‍රකාශ වලට පමණක් සීමාවී දවල් හීනයක් බවට පත්ව ඇත.

නිවෙස්වල මදුරුකිටයෙක් සිටියහොත් නඩු දමන මීගමුවනගර සභාවේ  සෞඛ්‍ය අංශයට නගර සභාවට අයත් පරිශ්‍රවල මදුරු කීටයන් ලදු කැලෑ මෙන්ම ඒවායේ තිබෙන ජලය රැදෙන හිස් භාජන පෙනෙන්නේ නැත.

මිගමුව නගර සභාවට අයත් මිගමුව බස් නැවතුම් පොළ අසල ඇති  තැබෑරුම් වත්ත නමින්හදුන්වන අත්හැර දමා ඇති ඉඩමේ ගොඩගැසී ඇති කුණුගොඩවල් සහ හිස් භාජන සහිත  මෙම ජයාරූප අද 30 දින සවස 05.30 පමණ  අප ගේ ජයාරූප ශිල්පියාගේ කැමරා කාචයේ සටහන්ව ඇත.

මෙම ඉඩමේ උත්සව සමයේ රථවාහන නතරකිරිම සදහා නොමිලයේ CIB ආයතනයට ලබාදෙන බව නාගරික කොමසාරිස් වරියවිසින් ලිකිතව අපවෙත දන්වා ඇත.නොමිලයේ ලබාදෙන රථගාල නඩත්තු කිරීම සදහාවත් එම ආයතනය සමග එකගතාවයකට පැමිණීමටනොහැකිවී ඇත.

අතර නගරාධිපති තුමාගේ දවසකට එක වැඩක් වැඩසටහනට අමතරව දවසකට තවවැඩක් ආරම්භකර හෝ මෙවැනි ස්ථාන පවිත්‍ර කිරීම සෞඛ්‍ය අංශයේ වගකීමකි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img