මිගමුව මහනගර සභාවේ කර්මාන්ත අංශය මරඋගුල් අටවයි

මෙම ජයරුපයෙන් දැක්වෙන්නේ මිගමුව මහනගර සභාවට අයත්  දිනකට රථවාහන විශාල ප්‍රමාණයක් ගමන්ගන්නා සාන්ත ජෝසප් මාවත මැදඇති විවෘත  කපොල්ලකි.

මෙම කපොල්ල  ආවරණය කරතිබූ යකඩ දිරාගොස් වසර කිහිපයක් ගතවී ඇතිඅතර අවස්ථා ගණනකදී නගර සභාවේ බලධාරීන්ට මෙපිලිබදව දැනුම් දුන්නද කිසිදු පියවරක් නොගත්බව් ව්‍යාපාරිකයන් පවසයි.

මේ කපොල්ලට වැටීමෙන් වාහන අනතුරු සිදුවන බවත් යතුරුපැදි සහ පදිකයන් අවස්තා ගණනකදී කපොල්ලට වැටී තුවාල සිදුවී ඇති අතර එය වැළැක්වීම සදහා කපොල්ල තුලට ගසක කොටස් දමා ඇතත් එයින් පසුවද වාහන කිහිපයක් කපොල්ලට වැටුනු බව එම මාර්ගයේ ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් පවසයි මිගමුව ම්හානගර සභාවේ කර්මාන්ත අංශය මෙම කපොල්ල වසා දැමීමට කටයුතු නොකර බලා සිටීම කණගාටුවට කරුණකි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img