ජනාධිපතිවරණය නොවැම්බර 16 වෙනිදා

-

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ  හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය  නිකුත් කරන ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 7 වනදා නාමයෝජනා කැඳවීම  කරන බවත් නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ගැසට් නිවේදනයේ සදහන්වේ

මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණ පනතට අනුකූලව ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here