සිදුවේ ‘කොක්ෆිට්’ සමාජශාලාවේ වෙඩිතැබිම -සැකකරුවන්ඇප පිට මුදාහැරේ

සිදුවේ  සමාජ ශාලාවකට පැමිණසිටි අයෙකුට වෙඩිතබා ඝාතනයට තැත්කිරීමේ  සිද්ධියකට අදාලව සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සමාජ ශාලා හිමියෙකුටසහ ඔහුගේ සේවකයෙකු ඇපමත මුදාහරින ලෙස  මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

මුදලින් 50000 දහසක සහ ලක්ෂපහ  බැගින්වූ ශරීර ඇපමත මුදා   හැරියේ  සීදුවේ ‘කොක්ෆිට්’ සමාජ ශාලාව හිමි ව්‍යාපාරිකයා වූ දංකොටුව මීගමුව පාර අංක: 132 හි පදිංචි පි‍්‍රයනාත් ජෝර්ජ් පි‍්‍රයංකර අප්පුහාමි සහ නීල්දණ්ඩාහින්නේ පදිංචි සුපුන් චන්ද්‍ර නමත්තන්ය .

2018 දෙසැම්බර් මස 9 වැනි දින පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණි ගිහාන් ළහිරු නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිචෝදනා ලබා තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් පසු පොලිසිය මගහැර කට්ටි පනිමින් සිටි බව කියන සැකකරු පෑලියගොඩ දිස්ති‍්‍රක් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img