Thursday, September 24, 2026
27 C
Negombo

ජනාධිපතිවරණය -විරෝධතා ඉවතට – අපේක්ෂකයෝ 35 ක් තරගබිමට

ජනාධිපතිවරණය සඳහා   ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගත් බවත්  නාම යොජනා  බාරදීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා දෙකම  පනතේ  විධිවිධාන අනුව  ප්‍රතික්ෂේප වූ බවත්  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය 

ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් ස්වාධීන අපේක්ෂක එම්. එල්.ඒ.එම්හිස්බුල්ලා මහතාට  එරෙහිව විරෝධතාව ගොනු  කර තිබු අතර , නව සිහල උරුමය අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා විසින්  ස්වාධින අපේක්ෂකයකු වූ එම්.කේ සිවාජිලිංගම් මහතාට එරෙහිව විරෝධතාව ගොනු කර තිබිණි.

එම විරෝධතා දෙකම   මෙලෙස ප්‍රතික්ෂේප විය .

මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ ( 06) වැනිදා වන විට අපේක්ෂකයෝ 41 දෙනකු ඇප තැන්පත් කර තිබු අතර අද   ඉන් 35 දෙනකු නාම යෝජනා බාර දුන්හ.

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 6 දෙනකු  අද නාම යෝජනා බාර දීම සඳහා පැමිණ නොසිටියේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img