ඇන්ටන් ග්‍රෙගරි සිනමා මෙහෙවර ඇගයීම

-

ශ්‍රී ලාංකීය  සිනමාව වෙනුවෙන් අඩසියවසකට ආසන්න කාලයක් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ඇන්ටන් ග්‍රෙගරි මහතාට උපහාර පිදීමක් මිගමුව මහනගර සභාවේ සාහිත්‍ය දිනයේදී සිදුවිය.

සාහිත්‍ය දිනයේ ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගිවූ ජැක්සන් ඇන්තනි කලාකරුවා සමග  දයාන් ලාන්සා මිගමුව නගරාධිපතිවරයා ඇන්ටන් ග්‍රෙගරි මහතාට තිලිණ ප්‍රධානය කල අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here