ඇත්ගාලේ එක්දරු මවගේ ඝාතනයට කුඩෙක් අත්අඩංගුවට

කටාන ඇත්ගාල පොල්වත්තක මුරනිවසේ ජීවත්වූ 33 හැවරදී එක්දරු මවකට යකඩ පොල්ලකින්  පහරදී ඝාතනය කර ඇයගේ දියණියට 9  සහ61 හැවරදී මවට  බරපතල තුවල සිදුකල බවට සැකපිට 25 හැවරදී මත්ලෝලියෙකු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත

පසුගිය 10 වනදින රාත්‍රියේ සිදුකල පහරදීමකින්31 වියැති  නදීෂා දිනිති කුමාරි නමැති එක්දරු මවක් මියගොස් ඇයගේ 9 දි හැවරදී යණියට සහ61 හැවරදී මවට බරපතල  සිදුව තිබුණි.

මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව මඩම්පැල්ලේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හල්පේ කෝපියවත්තේ පදිංචි කරුවෙකි.

සැකකරු විසින් මියගිය කාන්තාවගේ ගෙලබැදි රන් දම්වැල සහ අත්පලදනවා ගලවා ගෙන ගොස් විකුණා මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇතිබව මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලින් අනාවරණයකරගෙන ඇති අතර පහරදීමට යොදා ගත්බවට සැකකරන යකඩ පොල්ලද අත්අඩංගුවට ගැනීමටද පොලිසියට හැකිවී ඇත.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස්පරිදි මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සම්පත් දිසානායක උපපොලිස් පරීක්ෂක රත්නකුමාර සැරයන් වරුන්වන 52607 ජයකොඩි 25582 ගුණසේකර සහ පොලිස් කොස්තාපල්වරුන්වන 37928 වන්නිනායක 84442 පෙරේරා 82556  ගයාන් යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img