දසුන් ශානකට මාරිස්ටෙලා විදුහලේ උපහාරය

-

මිගමුව   මාරිස්ටෙලා විදුහලේ ආදී සිසුවෙකුවන දසුන් ශානක  නායකත්වය දුන් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී 3-0 ක ඵෙතිහාසික ජයක්  අත්පත්කර ගැනීමට හැකිවිය

මෙම ඓතිහාසික ජයග්‍රහණයට නායකත්වය දුන් දසුන් ශානක  පිළිගැනීමේ සහ උපහාර දැක්වීමක් මාරිස්ටෙලා විදුහලේදී පැවැත්විණි.

විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති රන්ජිත් පෙරේරා මහතා විසින් දසුන් ශානක  වෙත සමරු තිළිණයක් පිරිනැමුණු අවස්ථාව ජයාරුපයෙන් දැක්වෙන අතර විදුහල්පති මයිකල් ද වාස් සහෝදර තුමාද ජයරුපයේ වෙති

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here