රාජිත සේනාරත්න දේශපාලන අපතයෙක් – ඇමති   විමල් වීරවංස

රාජිත සේනාරත්න දේශපාලන අපතයෙකු බවත් තමන්සිටින ආණ්ඩුවක පැත්ත පළාතකටඔහු  වැද්ද නොගන්නබව  ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති   විමල් වීරවංස මහතා පවසයි. ඇමතිවරයා   මෙම අදහස් පලකලේ (5) අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ මහතාට විරුද්ධව පවරා ඇති ගමන් බලපත්‍ර  නඩුවට  පෙනි සිටිම සදහා පැමිණි  අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ අමාත්‍යවරයා නව ජනාධිපතිවරයෙකු පත්වුපසුව පාර්ලිමේන්තුසැසිය අවසන්කිරීමේ    සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිවරයා විසින් ද සැසිය අවසන්කර ජනවාරි 3 දිනට පාර්ලිමේන්තුවේ නව සැසිය සදහා දින නියම කර ඇතිබවද   එදින ආරම්භවන පාර්ලිමේන්තුවේදී පත්වන කෝප් කමිටුවට  මහබැංකු වෝහාරික වාර්තාව  ඉදිරපත් කරන බවද පැවසිය.

පසුගිය රජයේ සිටි දුෂිත දේශපාලකයන් සම්බන්ධයෙන් දැනටම පරීක්ෂණ ආරම්භ කර ඇතිබවද පැවති ආණ්ඩුවේ ජනධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේවනවිට අල්ලස් කොමිසම සහ නිතිපති දෙපාර්තමේන්තුව වෙත  ලබාදී ඇතිබවත් එම වාර්තාවෙන් එලිදරුවී ඇති හිටපු ඇමතිවරුන්ට විරුද්ධව පළමුවෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වනබවද විමල් වීරවංස මහතා ප්‍රකාශ කළේය.

ස්වීඩන් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීමේ සිදුවීම පිලිබදව අදහස් පලකල විමල්විරවංශ අමාත්‍යවරයා ස්විස් තානාපතිවරයා  ලජ්ජාවිරහිතව ගොතනලද පට්ටපල් බොරුවක් සැලසුම් සහගතව ප්‍රසිද්දියට පත්කලබව සදහන් කළේය.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img