චම්පික රණවක අත්අඩංගුවට පත්වීම – දේශපාලන පළිගැනීමක් නෑ ඇමති සියබලාපිටිය

ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය දේශපාලන පලිගැනීම්  සිදු නොකරන බවත් යමෙකු නිතිය උල්ලංඝනය කර කටයුතු කලොත් ඊට එරෙහිව නිත්‍යානුකූලව පියවර ගැනීම  කලයුතුම බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය  මහතා පවසයි

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලේ මිගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වෙන  2019 ජාතික බීච් වොලිබෝල් ශුරතා තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවී පිටවයන අවස්ථාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට පත්වීම  දේශපාලන පළිගැනීමක් නොවන බවත් රටක සියළු පුරවැසියන් නීතියට යටත් බවද ඔහු ඇමතිවරයෙක්ද  හිටපු   ඇමතිවරයෙක්ද නිලධාරියෙක්ද යන්න අදාලනොවන බවදපැවසිය.

දේශපාලඥයෙක් මෙවැනි තත්වයකට පත්වූවිට අවධානය වැඩි බවත්  විවිධ පාර්ශවයන් නොයෙක් ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බවද අපේරටේ පොලිසිය සහ අධිකරණය ඉතාමත් ස්වාධිනව විනිවිධ බාවයෙන් කටයුතු කරනබත්රාජ්‍ය ව  අමාත්‍ය වරයාප්‍රකාශ  කළේය.

දේශපාලඥයෙකු අත්අඩංගුවට පත්වූ අවස්ථාවක එය දේශපාලන පලිගැනීමක් යයි ප්‍රකාශ කිරිම සාමාන්‍ය දෙයක් බවද පුදුම විය යුත්තේ එසේ ප්‍රකාශ නිකුත් නොවුනොත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img