25 වැනි දා සියලු සුරාසැල් වසයි

-

නත්තල් උත්සවය යෙදෙන ලබන 25 වැනි දා සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.පී.සුමනසිංහ මහතා නියෝග කර තිබේ.මේ

මෙදින රටපුරා විශේෂ මුර සංචාර හා වැටලීම්සිදු කිරිමටත් සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා සුරාබදු නිලධාරින් 1000 ක් පමණ සේවයේ යොදවා තිබේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here