උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්ත කරුවන්ට වැලි මැටි බලපත්‍ර ලබාගැනීම ලිහිල් වේ

උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තයේ යෙදෙන සුළු කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබාගැනීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට 18 දින පවතී අමාත්‍ය මණඩල රැස්වීමේදී තීරණය කර ඇත

මේ සඳහා පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යවරයා ලෙස එස්.එම්.චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2009 අංක 66 දරණ පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ.

එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන් සුළු පරිමාණ මැටි කර්මාන්තකරුවන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වන බව සැලකිල්ලට ගෙන වැලි, මැටි සහ පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව ලිහිල් කිරීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන ක්‍රියාවලිය තිරසරව පවත්වාගෙන යාමට හැකිවන අයුරින් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී දැනට පවතින සංකීර්ණ බලපත්‍ර ක්‍රියාවලිය තවදුටත් ලිහිල් කර වඩා කාර්යක්ෂම හා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහාත්, ගංගා ඉවුරු වැනි පරිසර සංවේදී ප්‍රදේශවලට බලපෑමක් එමඟින් සිදු නොවන බවට තහවුරු කරගැනීම සඳහාත් අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 සහ 30 වගන්ති යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනෙකුත් අමාත්‍ය මණ්ඩල තීරණ පහත සදහන් වේ

අමාත්‍ය මණ්ඩල තීරණ- 2019-12-18

1cabi

2cabii

3cabi

4cabi

5cabi

6cabi

14 cabi

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img