මාධ්‍ය වල සංදර්ශන දැම්මට මම වැරදි කරලා නෑ – රවි කරුණානායක

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න හන්දිගානේ කථා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි

ඒ මහතා මෙම අදහස් පලකලේ ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේන පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ සුවදුක් විමසීමට අද 24 මිගමුව බන්ධනාගාරයට පැමිණ පිටවයන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රශ්නය වැඩිපුරම අවුස්සන්නේ මාධ්‍ය බවද නව මුහුනුවරක් ලබාදී 2020  ජයග්‍රහණය කළහැකි ස්වරුපයක්  පක්‍ෂයට   ඇතිකිරීමට කටයුතු කරබවද පැවසූ මන්ත්‍රීවරයා මාධ්‍ය වල සංදර්ශන පෙන්වුවත් තමන් කිසිදු වරදක් කර නැතිබවද ප්‍රකාශ කළේය.

නැවතත් සියලු දෙනාටම එකට වැඩකලහැකි ජාතික ආණ්ඩුවක් ඇතිවනවා නම්  කැමතිබවද ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග  එකට වැඩකිරීමේ අපහසුතාවයක් තමන්ට නොපෙනෙන බවද රවි කරුනානායක  මහතා වැඩිදුරටත් පැවසිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img