මිගමුව පිස්කල් හංදියේ මාරක රිය අනතුරක් – තරුණියක් මියයයි තුන්දෙනෙක් රෝහලේ

මිගමුව පරණ හලාවත පාරේ පිස්කල් හන්දිය අසල අද 24 අලුයම  සිදුවූ මාරක රිය අනතුරකින් 31 හැවරදී තරුණියක්  මියගොස් තරුණයන් තිදෙනෙක් තුවාල ලැබ රෝහල් ගතකර ඇත.

මෙසේ අනතුරින්  මියගොස් ඇත්තේ   අංක 403 දුම්රියපොළ පාර කටුනායක ලිපිනයේ පදිංචිව සිටි අස්රප්පුලි ධම්මි ගීතිකා නමැති 31 වියැති තරුණියකි .

මියගිය තරුණිය සහ තවත් තරුණයන් තිදෙනෙක් වෑන් රථයකින් මිගමුව අවේමරියා පාරෙන් පරණ හලාවත පාර හරහා වැල්ලවීදිය දෙසට ගමන් කරමින් තිබී ඇති අතර  පරණ හලාවත පාරේ මිගමුව දෙසට ගමන්කරමින් තිබු මාළු ප්‍රවාහන ෆ්‍රිසර් ලොරියක් සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මියගිය තරුණිය වාහනයේ  රියදුරු අසුනට පිටුපස අසුනේ ගමන් කර ඇත.අනතුරින් තුවාල ලැබ රෝහල් ගතකර සිටින රියදුරු බරපතල තුවාල  ලබා ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්වය බරපතල නොවනබව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති එච් පි ඩි එස්  ජයන්ත මහතා  සමග 14374 සැරයන් ජගත් කොස්තාපල් 61257  බණ්ඩාර යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img