හැකර් ලාගෙන් බේරෙන්න – Twitter ගිණුම් යාවත්කාලීන කරගන්න

ආරක්‍ෂිත දෝෂයක් හේතුවෙන් Twitter ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වහාම යාවත්කාලීන කරගන්නා ලෙස තොරතුරු තාක්ෂණ සංගමය twitter ගිණුම් පරිශීලකයින්ට දැනුම් දී තිබේ.

Twitter ඇන්ඩ්‍රොයිඩ් යෙදුමෙහි පවතින ආරක්ෂක ගැටළුවක් මඟින් හැකර්වරුන්ට ට්විටර් ගිණුමක් පාලනය කිරීමට සහ ට්විටර් ගිණුම් පරිශීලකයෙකුගේ පෞද්ගලික දත්ත සහ සහ ආරක්ෂිත ට්වීට් වැනි දත්ත වලට ප්‍රවේශ වීමට ඉඩ සලසන බව ට්විටර් සමාගම විසින් හදුනාගෙන ඇත.

එම ආරක්‍ෂිත දෝෂයට පිළියම් යොදන ලද නවතම Twitter ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය මේ වන විට ට්විටර් සමාගමෙන් නිකුත්කොට තිබේ.

කෙසේවුවත්, IOS මෙහෙයුම් පද්ධතියෙහි ක්‍රියාත්මක වන Twitter යෙදුමට මෙම ආරක්‍ෂිත දෝෂයෙන් කිසිදු බලපෑමක් නොමැත.

එය එසේවුවත්, කඩිනමින් Twitter ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් Google Play Store හරහා නවතම Twitter ගිණුම යාවත්කාලීනය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික Twitter පරිශීලකයන්ට දැනුම් දී ඇත.

Hot this week

පහරදීමේ චෝදනාවකට කටානේ හිටපු OIC වරදකරු වෙයි

කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට සහ...

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

Topics

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img