මිගමුව දිස්ත්‍රික් මහරෝහල ලගදීම මධ්‍යරජයේ පාලනයට

මිගමුව දිස්ත්‍රික් මහරෝහල මධ්‍යම රජයට පවරාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතිබවත් ඒසදහා වන කැබිනට් සංදේශය ඉක්මනින් කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත් කරන බව  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දන්වා ඇතිබව  මිගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා පැවසිය.

නගරාධිපතිවරයා මෙම තොරතුරු  දැනුම්දුන්නේ   ජනවාරි මස 2 දින පැවති මහනගර සභාවේ මාසික මහා සභා රැස්වීමේදීය.

දැනටබස්නාහිර  පළාත්සභාව මගින් පාලනය වන  මිගමුව දිස්ත්‍රික් මහාරෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස විවිධ පාර්ශව කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ඉල්ලීම කරන ලද අතර මිගමුව මහානගරසභාව විසින් ද රෝහල මධ්‍යම රජයට පවරාගතයුතු බවට ඒක ජන්දයෙන් සම්මත  කරන ලද යෝජනාවක් වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.

කටුනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපල නිදහස්  ආයෝජන කලාපය මෙන්ම සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මිගමුව නගරයේ පිහිටි මිගමුව දිස්ත්‍රික් මහරෝහල එම අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස  සංවර්ධනය කලයුතු වුවත් පළාත් සභාවට එය සිදුකල නොහැකිබව පසුගිය කාලය තුල දැකගතහැකිවිය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img