සිදුවේ රාත්‍රී සමාජ ශාලාවකදී නලගනක් ව්‍යාපාරිකයෙකුගේ ලක්‍ෂ 13 ක් උස්සලා

සිදුව ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ වාහනයේ කැබිහෝල් එක තුල තිබු රුපියල් 1380000 ක් සොරකමකල නාට්‍යන්ගනාවක් සහ සමාජශාලාවේ සේවකයෙකු මෙම මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන එල් මහවත්ත මහත්මිය නියෝග කළේය.

මෙම රාත්‍රී සමාජ ශාලාවට ගිරිඋල්ල ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකුට ඔහු අසුන්ගෙන සිටි ස්ථානයේම නින්ද ගොස් ඇත.

නින්දෙන් අවදිවී පිටතට පැමිණි ව්‍යාපාරිකයා අවශ්‍යතාවයක් සදහා මුදල් ගැනීමට යාමේදී වාහනයේ කැබිහෝල් එකතුලතිබු මුදල් නොමැති බව නිරීක්ෂණය වීමෙන් පසුව සිදුව පොලිසියට මේ පිලිබදව පැමිණිලි කර ඇත.

ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල අනුව විමර්ශන සිදුකල සිදුව පොලීසිය වත්තල ප්‍රදේශයේ පදිංචි කාරියක බවකියන නාට්‍යන්ගනාවිය සහ ලියනගේ මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවකියන හෝටල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම කරනලද මුදල්ද සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයාට නින්ද ගිය අවස්ථාවේ  වාහනයේ යතුර නාට්‍යන්ගනවා විසින් ලබාගෙන හෝටලයේ සේවකයා සමග එකතුවී මුදල් සොරකම කර ඇතිබව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සිදුව පොලිසියේ පොලිස් කොස්තාපල් රොෂාන් මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබිය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img