කාන්තාවන් සහ ළමුන්ගේ අයිතීන් සුරකින මිගමුව කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය

මිගමුව පොලිස් අධිකාරී බලප්‍රදේශයේ සිදුවන ඕනෑම ළමා අපචාරයක් කාන්තා හිංසනයක් පිලිබදව ක්‍ෂණිකව ක්‍රියාත්මකවන  කොට්ටාශ ළමා හා කාන්ත කාර්යාංශයක් මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානයේ පිහිටුවා ඇත.

පොලිස් පරීක්ෂක වරියකගේ මෙම ඒකකයේ ස්ථානාධිපතිවවශයෙන් කටයුතු කරයි මෙම කොට්ටාශ ළමා හා කාන්ත කාර්යාංශය මිගමුව පොලිස් අධිකාරී වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින අතර විමර්ශන කටයුතු සදහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ ද  මෙම අංශයේ තුල ස්ථාපනය කර ඇත.

කොට්ටාශයේ සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති ළමා හා කාන්ත කාර්යාංශ වල ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වශයෙන්ද කටයුතු කරන මෙම ඒකකය.එම පොලිස් ස්ථානවලට  ලැබෙන පැමිණිලි පිලිබදව තොරතුරු ඇතුලත් මධ්‍යම දත්ත ඒකකයක් ද මෙම ඒකකයේ ස්ථාපනය කර ඇත.

කාන්තාවන් සහ දරුවන් සම්බන්දයෙන්  සිදුවන  ඉදිරිපත්වන ඕනෑම පැමිණිල්ලක් බාරගෙන රහෂ්‍ය භාවය සුරක්ෂිත කරමින් පැමිණිලි විභාගකිරීම මෙම අංශය විසින් සිදුකරයි.

එමන්ම දරුවන් ළමා අපචාරවලට ගොදුරුවීම වලක්වා ගැනීම සදහා දෙමවුපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමද මෙම ඒකකය මගින් සිදුකරණ  තවත් සේවාවකි

මෙම ඒකකයේන් සිදුකරන සේවාවන් පිලිබදව වැඩිදුර තොරතුරු 031 2280173 දුරකථනය  ඔස්සේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක  ආර්.එම.එම රත්නායක මහත්මිය අමතා සවස 4.00  දක්වා  ලබාගැනීමේ අවස්ථාව ඇත.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img